30-05-2020 | 6:04 PM
COLOMBO (News 1st) : කොළඹ, "ගෆූර්" ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන් 220 දෙනාට කොරෝනා ආසාධනය වී නොමැති බව තහවුරු වී තිබේ.
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, නාවික සෙබළුන්ගේ PCR පරීක්ෂණ වාර්තාවන් අද දිනයේදී ලැබී ඇති බවයි.
කොළඹ, කොට...