සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1540 දක්වා ඉහළට

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1540 දක්වා ඉහළට

by Staff writer 29-05-2020 | 6:32 PM

COLOMBO (News 1st) : UPDATE:  පස්වරු 6 වනවිට තවත් නාවික හමුදා සාමාජිකයින් 7 දෙනෙකු හා විදේශයන් සිට පැමිණි තිදෙනෙකුට කොරෝනා ආසාදිත යැයි අද දිනයේ හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනා ගැනුණු ආසාදිතයින් 10 දෙනා සමගින් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1540 දක්වා ඉහළ ගොස් තිබේ.