කොරෝනා ආසාදිතයින් 9ක් සුවය ලබයි

කොරෝනා ආසාදිතයින් 9ක් සුවය ලබයි

by Staff writer 29-05-2020 | 3:19 PM

COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතරින් තවත් 9 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ අනුව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 754 කි. අද පස්වරු 3.00 වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1530 වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 776 කි.