කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1548 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1548 දක්වා ඉහළට

by Staff writer 29-05-2020 | 9:58 PM

COLOMBO (News 1st) : අද පස්වරු 9.30 වනවිට තවත් කොරෝනා ආසාදිතයින් 08ක් හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

ඔවුන් 8 දෙනාම විදෙස් රටවල සිට පැමිණි අය බව වාර්තා වේ. අද දින මේ දක්වා ආසාදිතයින් 18ක් වාර්තා විය.(නාවික හමුදා 07, විදෙස් රට වලින් පැමිණි 11) ඒ අනුව මේ වනවිට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1548 දක්වා ඉහළ ගොස් තිබේ.