එජාපය පාවාදෙන්නන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

එජාපය පාවාදෙන්නන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් - සමගි ජන බලවේගය

by Staff writer 29-05-2020 | 5:44 PM

COLOMBO (News 1st) :  එක්සත් ජාතික පක්ෂය පාවාදෙන නායකත්වය හා සුළු පිරිසට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගයේ කණ්ඩායම සඳහන් කරයි.