ඉන්දීය ජාතිකයන් පිරිසක් නැවත සිය රටට

ඉන්දීය ජාතිකයන් පිරිසක් නැවත සිය රටට

by Staff writer 29-05-2020 | 2:57 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 170 දෙනෙකු අද නැවත සිය රට බලා පිටත්ව ගොස් තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ,එරටින් පැමිණි විශේෂ ගුවන් යානයකින් මේ පිරිස ඉන්දියාවේ මුම්බායි බලා අද පස්වරු 12.10 ට පිටත්ව ගිය බවයි.