සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1540 දක්වා ඉහළට

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1540 දක්වා ඉහළට

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1540 දක්වා ඉහළට

කර්තෘ Staff writer

29 May, 2020 | 6:32 pm

COLOMBO (News 1st) : UPDATE:  පස්වරු 6 වනවිට තවත් නාවික හමුදා සාමාජිකයින් 7 දෙනෙකු හා විදේශයන් සිට පැමිණි තිදෙනෙකුට කොරෝනා ආසාදිත යැයි අද දිනයේ හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනා ගැනුණු ආසාදිතයින් 10 දෙනා සමගින් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1540 දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]