මැතිවරණයට අදාළව කුඩා කණ්ඩායම් හමු සිදුවන බවට පැමිණිලි

මැතිවරණයට අදාළව කුඩා කණ්ඩායම් හමු සිදුවන බවට පැමිණිලි

මැතිවරණයට අදාළව කුඩා කණ්ඩායම් හමු සිදුවන බවට පැමිණිලි

කර්තෘ Staff writer

29 May, 2020 | 12:55 pm

COLOMBO (News 1st) : ඉදිරි මහ මැතිවරණයට අදාළ කුඩා කණ්ඩායම් හමු සංවිධානය වන බවට පැමිණිලි ලැබෙමින් ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ , මනාප අංක නිකුත් කර නොමැති පසුබිමකයි.

රටේ පවතින සෞඛ්‍ය තත්වය පිළිබඳව නොතකමින් මෙම රැස්වීම් පැවැත්වෙන බවට , තොරතුරු ලැබී ඇති බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

එවැනි අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ නීති යටතේ ක්‍රියා කරන්නැයි පොලීසිය වෙත දැනුම්දී ඇති බව ද මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]