නුවරඑළියට නි⁣රෝධායන ඇඳිරි නීතිය පැනවේ

නුවරඑළියට නි⁣රෝධායන ඇඳිරි නීතිය පැනවේ

නුවරඑළියට නි⁣රෝධායන ඇඳිරි නීතිය පැනවේ

කර්තෘ Staff writer

29 May, 2020 | 7:33 pm

COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රී 12 සිට ලබන ඉරිදා (31) මධ්‍යම රාත්‍රී 12 දක්වා නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයට නි⁣රෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හැර එම දිස්ත්‍රික්කය තුළ අනෙකුත් සියලුම ගමනාගමන කටයුතු තහනම් වනු ඇත.

මේ අතර, මීට පෙර නිකුත් කළ නිවේදනයට අනුව ලබන 31 වන දින දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]