කොරෝනා ආසාදිතයින් 9ක් සුවය ලබයි

කොරෝනා ආසාදිතයින් 9ක් සුවය ලබයි

කොරෝනා ආසාදිතයින් 9ක් සුවය ලබයි

කර්තෘ Staff writer

29 May, 2020 | 3:19 pm

COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතරින් තවත් 9 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ අනුව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 754 කි.

අද පස්වරු 3.00 වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1530 වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 776 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]