29-05-2020 | 8:01 PM
COLOMBO (News 1st) : අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ දේහය අද රිය පෙරහැරකින් රම්බොඩ, වේවන්ටැන්හි පිහිටි නිවස වෙත රැගෙන යනු ලැබුවේ ය.
හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ දේහය ඊයේ සවස සිට අද අලුයම දක්වා කොළඹ පිහිටි ලංකා කම්කරු කොංග්‍රසයේ මූලස්ථානයේ තැන්පත් කර තිබුණි.
අද උදෑසන දේහය කොළඹ ව...