මැයි 31, ජුනි 04 හා 05 දිවයිනටම ඇඳිරි නීතිය

මැයි 31, ජුනි 04 හා 05 දිවයිනටම ඇඳිරි නීතිය

by Staff writer 28-05-2020 | 12:39 PM

COLOMBO (News 1st) - මැයි 31 ඉරිදා, ජුනි 04 හා 05 දවසපුරා දිවයිනටම ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.