ගෆූර් ගොඩනැගිල්ලේ සිටි නාවිකයින් 200ක් නිරෝධායනයට

'ගෆූර්' ගොඩනැගිල්ලේ සිටි නාවික සෙබළුන් 200ක් නිරෝධායනයට

by Staff writer 28-05-2020 | 6:04 PM
COLOMBO (News 1st) : කොළඹ, කොටුව 'ගෆූර්' ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සාමාජිකයින් පිරිසක්  නිරෝධනයට යොමු කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, හමුදා සාමාජිකයින් 200ක් පමණ එලෙස නිරෝධනයට යොමුකළ බවයි.