විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ලැයිස්තුවට රජයේ බලපෑමක් නැහැ – ජනාධිපති කාර්යයාලය

විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ලැයිස්තුවට රජයේ බලපෑමක් නැහැ – ජනාධිපති කාර්යයාලය

විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ලැයිස්තුවට රජයේ බලපෑමක් නැහැ – ජනාධිපති කාර්යයාලය

කර්තෘ Staff writer

28 May, 2020 | 10:05 am

COLOMBO (News 1st) – විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේදී සකස් කෙරෙන ලැයිස්තුවට රජයේ කිසිදු බලපෑමක් සිදු නොවන බව ජනාධිපති කාර්යයාලය අවධාරණය කරයි.

විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා මේ බව සඳහන් කළේ, නිව්ස් ෆස්ට් සංවාදයකට එක්වෙමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]