28-05-2020 | 4:07 PM
COLOMBO (News 1st) - සහල් වර්ග කිහිපයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල අද යළි සංශෝධනය කර තිබේ.
ඒ අනුව, කීරි සම්බා සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල රුපියල් 120කි.
සම්බා සඳහා සංශෝධිත උපරිම මිල රුපියල් 98 ක් වන අතර, නාඩු කිලෝ ග්රෑමයක් සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල රුපියල් 96 කි.
කොරෝනා වසංගතයත් ස...