ඡන්ද දිනය: පෙත්සම් සළකා බැලීම හෙටට කල් යයි

UPDATE : මහ මැතිවරණ පෙත්සම් සළකා බැලීම හෙටට කල් යයි

by Staff writer 27-05-2020 | 2:20 PM

Update: ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සළකා බැලීම සඳහා හෙට පෙරවරු 10.00 දක්වා කල් තබා තිබේ.

==============================================================

COLOMBO (News 1st) – ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සළකා බැලීම 07 වැනි දිනට ඇරඹේ.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීය.