COVID-19: ස්පාඤ්ඤයේ මිය ගිය අය සිහි කිරීමට දින 10ක ශෝක කාලයක්

COVID-19: ස්පාඤ්ඤයේ මිය ගිය අය සිහි කිරීමට දින 10ක ශෝක කාලයක්

COVID-19: ස්පාඤ්ඤයේ මිය ගිය අය සිහි කිරීමට දින 10ක ශෝක කාලයක්

කර්තෘ Staff writer

27 May, 2020 | 12:02 pm

News 1st – COVID-19 වසංගතයෙන් මිය ගිය ස්පාඤ්ඤ ජාතිකයන් සිහි කිරීමට එරට රජය දින 10ක ශෝක කාලයක් ප්‍රකාශ කර තිබේ.

එම වසංගතයෙන් එරට මිය ගිය පිරිස 30,000 කට ආසන්නය.

ස්පාඤ්ඤයෙන් 235,000 කට අධික COVID-19 ආසාදිතයන් පිරිසක් වාර්තා වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]