කොරෝනා ආසාදිතයින් 20 ක් සුවය ලබයි

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 732 දක්වා ඉහළට

by Staff writer 27-05-2020 | 2:12 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 20 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ ගණන 732 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට වාර්තාවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 1319 කි.