විදෙස්ගතව සිට මෙරටට පැමිණි 283 කට කොරෝනා

විදෙස්ගතව සිට මෙරටට පැමිණි 283 දෙනෙකුට කොරෝනා

by Staff writer 27-05-2020 | 11:30 AM

COLOMBO (News 1st) - විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අතරින් 283 දෙනෙකු කොරෝනා අසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇතැයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හමුදාපතිවරයා පැවසුවේ, කුවේට් සිට පැමිණි 137 දෙනෙකු ඒ අතර වන බවය. මේ වනවිට නිරෝධායනයට යොමු කර සිටි 101 දෙනෙකු අද නිවෙස් වෙත පිටත්කර හැරීමට නියමිත බව ද යුද හමුදාපතිවරයා පැවසුවේ ය.