තවත් රෝහල් 2ක් කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන්වෙයි

තවත් රෝහල් 2ක් කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන්වෙයි

by Sagarika Chathumali 27-05-2020 | 4:46 PM
COLOMBO (News 1st) : තෙල්දෙණිය රෝහල සහ හම්බන්තොට පැරණි රෝහල COVID-19 ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, COVID-19 ප්‍රතිකාර ධාරිතාව ඉහළ දැමීම සඳහා මෙම තීරණයට එළැඹි බවයි.