"සිනමා ශාලා විවෘත කිරීමට මෙතෙක් තීරණය කර නැහැ"

"සිනමා ශාලා විවෘත කිරීමට මෙතෙක් තීරණය කර නැහැ" - නියෝජ්‍ය පොලිස්පති

by Staff writer 26-05-2020 | 6:57 AM

COLOMBO (News 1st) - සිනමා ශාලා විවෘත කිරීමට මෙතෙක් තීරණය කර නැතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, සැලුන් සහ රූපලාවන්‍ය ආයතන මේ වනවිටත් ආරම්භ කර ඇති බවය.