මුඛ ආවරණ භාවිත නොකළ 327කට නඩු

මුඛ ආවරණ භාවිත නොකළ 327කට නඩු

by Staff writer 26-05-2020 | 6:23 PM

COLOMBO (News 1st): බස්නාහිර පළාතේ අද සිදු කළ වැටලීම්වලින් පුද්ගලයින් 373 කට එරෙහිව නඩු පවරා ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.

ඒ, මුඛ ආවරණ භාවිත නොකළ 327ක් සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකළ 46ක් ඇතුළුව පුද්ගලයින් 373 කට එරෙහිවයි.