ඡන්ද දිනය: පෙත්සම් සලකා බැලීම හෙටට කල්යයි

UPDATE : මහ මැතිවරණ පෙත්සම් සලකා බැලීම හෙටට කල් යයි

by Staff writer 26-05-2020 | 3:50 PM

Update (3.50pm) : ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා හෙට පෙරවරු 10 දක්වා කල් තබා තිබේ.

---------------------------------------------------------------------------------------------------------------

COLOMBO (News 1st) - ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සළකා බැලීම 06 වැනි දිනට ඇරඹේ.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීය.