ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට තරග තහනමක්

මත්ද්‍රව්‍ය හේතුවෙන් රිමාන්ඩ් කළ ක්‍රිකට් ක්‍රීඩකයාට තරග තහනමක්

by Staff writer 26-05-2020 | 12:54 PM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ක්‍රිකට් ක්‍රීඩකයාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තරග තහනමක් පනවා තිබේ.