COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා තිබේ.
ඒ අනුව මෙරට කොරෝනා අසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 712 දක්වා ඉහළ යනු ඇති.
මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1182 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 460 කි.
මෙරටදී ජීවිතක්ෂයට පත් කොරෝනා ආසාදිතයින් ආසාදිතයින් සංඛ්‍යාව 10කි.
