“සිනමා ශාලා විවෘත කිරීමට මෙතෙක් තීරණය කර නැහැ” – නියෝජ්‍ය පොලිස්පති

“සිනමා ශාලා විවෘත කිරීමට මෙතෙක් තීරණය කර නැහැ” – නියෝජ්‍ය පොලිස්පති

“සිනමා ශාලා විවෘත කිරීමට මෙතෙක් තීරණය කර නැහැ” – නියෝජ්‍ය පොලිස්පති

කර්තෘ Staff writer

26 May, 2020 | 6:57 am

COLOMBO (News 1st) – සිනමා ශාලා විවෘත කිරීමට මෙතෙක් තීරණය කර නැතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, සැලුන් සහ රූපලාවන්‍ය ආයතන මේ වනවිටත් ආරම්භ කර ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]