විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 113 දෙනෙකුට කොරෝනා – යුද හමුදාපති

විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 113 දෙනෙකුට කොරෝනා – යුද හමුදාපති

විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 113 දෙනෙකුට කොරෝනා – යුද හමුදාපති

කර්තෘ Staff writer

26 May, 2020 | 9:00 am

COLOMBO (News 1st) – විදෙස්රටවල සිට මෙරටට ගෙන්වා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයින් 113 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇතැයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, කුවේටයේ සිට පැමිණි 90 දෙනෙකු ද ඩුබායි සිට පැමිණි 18 ක් ද ඒ අතර වන බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]