මුඛ ආවරණ භාවිත නොකළ 327කට නඩු

මුඛ ආවරණ භාවිත නොකළ 327කට නඩු

මුඛ ආවරණ භාවිත නොකළ 327කට නඩු

කර්තෘ Staff writer

26 May, 2020 | 6:23 pm

COLOMBO (News 1st): බස්නාහිර පළාතේ අද සිදු කළ වැටලීම්වලින් පුද්ගලයින් 373 කට එරෙහිව නඩු පවරා ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.

ඒ, මුඛ ආවරණ භාවිත නොකළ 327ක් සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකළ 46ක් ඇතුළුව පුද්ගලයින් 373 කට එරෙහිවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]