26-05-2020 | 8:15 PM
UPDATE : 8.15 PM දුර්ලභ කළු කොටියෙකු හැටන්, නල්ලතන්නිය ප්රදේශයේ අටවා තිබූ මද්දක හසුවී තුවාල ලැබුවේ ය.
අප වාර්තාකරු පැවසුවේ අද දහවල් කාලයේ සිට එම සත්වයා බේරා ගැනීමට වනජීවී නිලධාරීන් ප්රතිකාර කරන බවයි.
හැටන්,නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කෝවිල අසළ එළවළු වගා භුමි...