රුසියාවේ සිටි ලාංකිකයින් 181 දෙනෙකු දිවයිනට

රුසියාවේ සිටි ලාංකිකයින් 181 දෙනෙකු දිවයිනට

by Staff writer 25-05-2020 | 7:27 AM

COLOMBO (News 1st) –  ශ්‍රීලංකන් ගුවන් සේවයේ විශේෂ යානයක් මගින් රුසියාවේ සිට ශ්‍රී ලාංකිකයින් 181 දෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ.