බඹරු දෂ්ට කිරීමෙන් හැටන්හි කාන්තාවක් මරුට

බඹරු දෂ්ට කිරීමෙන් හැටන්හි කාන්තාවක් මරුට

by Staff writer 25-05-2020 | 11:49 AM

COLOMBO (News 1st) –  හැටන්, දික්ඔයවත්තේ බඹරු දෂ්ට කිරීමෙන් කාන්තාවක් මරණයට පත්ව තිබේ.

තවත් 08 දෙනෙකු රෝහල් ගතකර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.