නිරෝධායනය අවසන් කළ 62දෙනෙකු අද නිවෙස් වෙත..

පුද්ගලයින් 7520ක් තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානවල

by Staff writer 25-05-2020 | 10:47 AM

COLOMBO (News 1st) –  පුද්ගලයින් 7520 දෙනෙකු තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ ඉන් 62 දෙනෙකු අද දිනයේ නිවෙස් වෙත යැවීමට නියමිත බව ය.