UPDATE: කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1182 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1182 දක්වා ඉහළට

by Staff writer 25-05-2020 | 7:07 PM

Update (7.07 PM) : තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 1182 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසූවේ, අද දින මේ දක්වා (7.00 pm) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 41 ක් බවය.

==============================================================

Update (6.55 PM) : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 1166 දක්වා ඉහළ ගොස් තිබේ.  

==============================================================

Update (6.00 PM) : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 1164 දක්වා ඉහළ ගොස් තිබේ.

==============================================================

Update (5.30 PM) : තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1162 දක්වා ඉහළ ගොස් තිබේ.

==============================================================

COLOMBO (News 1st) –  තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1148 දක්වා ඉහළ ගොස් තිබේ.