හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

කර්තෘ Staff writer

25 May, 2020 | 8:42 am

COLOMBO (News 1st) –  හෙට(26) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

තවද කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ .

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]