by Staff writer 25-05-2020 | 1:55 PM
COLOMBO (News 1st) – තව ත් කොරෝනා අසාදිතයින් 21 දෙනෙකු සුවය ලබා තිබේ.
ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 695 කි.
අද දිනයේ තව ත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගෙන ඇත.
මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1148 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 437 කි.
මේ වනවිට කොරෝනා අසාදනය වීමෙන් මෙරට පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබේ.