සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 695 ක් දක්වා ඉහළට

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 695 ක් දක්වා ඉහළට

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 695 ක් දක්වා ඉහළට

කර්තෘ Staff writer

25 May, 2020 | 1:55 pm

COLOMBO (News 1st) – තව ත් කොරෝනා අසාදිතයින් 21 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 695 කි.

අද දිනයේ තව ත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගෙන ඇත.

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1148 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 437 කි.

මේ වනවිට කොරෝනා අසාදනය වීමෙන් මෙරට පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]