සමාජ දුරස්ථභාවය ගණන් නොගෙන කටයුතු කළොත් අත්අඩංගුවට

සමාජ දුරස්ථභාවය ගණන් නොගෙන කටයුතු කළොත් අත්අඩංගුවට

සමාජ දුරස්ථභාවය ගණන් නොගෙන කටයුතු කළොත් අත්අඩංගුවට

කර්තෘ Chathuranga Rajapaksha

25 May, 2020 | 6:36 pm

COLOMBO (News 1st): සමාජ දුරස්ථභාවය තබා නොගෙන කටයුතු කරන පුද්ගලයින් සහ ඊට අනුබල දෙන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එය හෙට(26) සිට ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

සමාජ දුරස්ථභාවය ගණන් නොගෙන කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට

සමාජ දුරස්ථභාවය ගණන් නොගෙන කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ#lka #News1st #SriLanka #COVID19 #AjithRohana

Posted by Newsfirst.lk on Monday, May 25, 2020

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]