වී සහ සහල් තොග සඟවන වෙළෙඳුන් සොයා අඛණ්ඩ මෙහෙයුම්

වී සහ සහල් තොග සඟවන වෙළෙඳුන් සොයා අඛණ්ඩ මෙහෙයුම්

වී සහ සහල් තොග සඟවන වෙළෙඳුන් සොයා අඛණ්ඩ මෙහෙයුම්

කර්තෘ Staff writer

25 May, 2020 | 9:05 am

COLOMBO (News 1st) –  වී සහ සහල් තොග සඟවාගෙන සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බව පරිභෝගික සේවා අධිකාරිය පවසයි.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසුවේ වී තොග සහල් බවට පරිවර්තනය නොකරන වෙළෙදුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව ය.

වී සහ සහල් තොග සඟවන්නන්ට වැඩ වරදී..

වී සහ සහල් තොග සඟවන්නන්ට වැඩ වරදී..#lka #News1st

Posted by Newsfirst.lk on Sunday, May 24, 2020

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]