මෙරට 10 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 10 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 10 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

කර්තෘ Staff writer

25 May, 2020 | 5:16 pm

COLOMBO (News 1st) – මෙරට 10 වැනි කොරෝනා මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, 51 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බවය.

ඇය කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]