පුද්ගලයින් 7520ක් තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානවල

පුද්ගලයින් 7520ක් තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානවල

පුද්ගලයින් 7520ක් තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානවල

කර්තෘ Staff writer

25 May, 2020 | 10:47 am

COLOMBO (News 1st) –  පුද්ගලයින් 7520 දෙනෙකු තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ ඉන් 62 දෙනෙකු අද දිනයේ නිවෙස් වෙත යැවීමට නියමිත බව ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]