CSE ගනුදෙනු කරන වේලාවන් වෙනස් කෙරේ

කොළඹ කොටස් වළෙඳපොළේ ගනුදෙනු කරන වේලාවන් සංශෝධනය කෙරේ

by Staff writer 25-05-2020 | 6:11 PM

COLOMBO (News 1st) - හෙට (26) සිට කොළඹ කොටස් වළෙඳපොළේ ගනුදෙනු කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව උදෑසන 11.00 ට ආරම්භ වන ගනුදෙනු පස්වරු 2.30 ට අවසන් වනු ඇති.