කොළඹ කොටස් වළෙඳපොළේ ගනුදෙනු කරන වේලාවන් සංශෝධනය කෙරේ

කොළඹ කොටස් වළෙඳපොළේ ගනුදෙනු කරන වේලාවන් සංශෝධනය කෙරේ

කොළඹ කොටස් වළෙඳපොළේ ගනුදෙනු කරන වේලාවන් සංශෝධනය කෙරේ

කර්තෘ Staff writer

25 May, 2020 | 6:11 pm

COLOMBO (News 1st) – හෙට (26) සිට කොළඹ කොටස් වළෙඳපොළේ ගනුදෙනු කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව උදෑසන 11.00 ට ආරම්භ වන ගනුදෙනු පස්වරු 2.30 ට අවසන් වනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]