කටාර් රාජ්‍යයේ සිටින ලාංකිකයින් මෙරටට රැගෙන ඒම ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවයි

කටාර් රාජ්‍යයේ සිටින ලාංකිකයින් මෙරටට රැගෙන ඒම ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවයි

කටාර් රාජ්‍යයේ සිටින ලාංකිකයින් මෙරටට රැගෙන ඒම ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවයි

කර්තෘ Staff writer

25 May, 2020 | 8:52 pm

COLOMBO (News 1st) – කටාර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් මෙරටට රැගෙන ඒමට හෙට(26) දිනයේ සැ,ලසුම් කළ ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ, කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායනය වන 70 කට පමණ කොරෝනා ආසාදනය වී ඇති නිසාය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]