25-05-2020 | 5:53 PM
COLOMBO (News 1st) -මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වෙමින් ඇති කාලසටහනෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය.
විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේ, උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග ද...