කොරෝනා ආසාදිතයින් 14 ක් සුවය ලබයි

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 674 ක් දක්වා ඉහළට

by Staff writer 24-05-2020 | 2:06 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 14 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ ගණන 674 දක්වා ඉහළ ගොස් තිබේ.