ශාරීරික සුවතා මංතීරු භාවිත කරන්නන්ට දැනුම් දීමක්

ශාරීරික සුවතා මංතීරු භාවිතයේදී මුහුණු ආවරණ පැළඳීම වඩාත් සුදුසුයි

by Staff writer 24-05-2020 | 1:15 PM

COLOMBO (News 1st) - ශාරීරික අභ්‍යාස සඳහා ඇවිදින මංතීරු භාවිතයේදී මුහුණු ආවරණ පැළඳීම වඩාත් සුදුසු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, එය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස වඩාත් යෝග්‍ය වන බවය.