කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට

by Staff writer 24-05-2020 | 11:55 PM

Update – 11.55 PM - තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ ගොස් තිබේ.  

Update – 11.00 PM - තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1140 දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ මේ දක්වා වාර්තා වු ආසාදිතයින් සංඛ්‍යාව 51කි.  

Update –10.00 PM - තවත් කොරෝනාආසාදිතයින් 20 ක් හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස් තිබේ.

Update – 10.17 PM මේ අතර අද දින මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් 49 දෙනාගෙන් 47ක් කුවේට් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වන්නන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් ක‍ළේ ය.

----------------------------------------------------------------------

Update – 6.00 PM තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1118 දක්වා ඉහළ ගොස් තිබේ.

Update - 5.45 PM තවත් කොරෝනා ආසාදිතයින් 11 ක් හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1117 දක්වා ඉහළ ගොස් තිබේ.

----------------------------------------------------------------

COLOMBO (News 1st) Update (03.30 P.M )  – තවත් කොරෝනා ආසාදිතයින් 12 ක් හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1106 දක්වා ඉහළ ගොස් තිබේ.

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 04 ක් හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1094 දක්වා ඉහළ ගොස් තිබේ.