24-05-2020 | 1:54 PM
COLOMBO (News 1st) - විදේශ විශ්වවිද්‍යාලයන්හි උසස් අධ්‍යාපනය ලබන මෙරට සිසුන් 3000 කට ආසන්න පිරිසක් දිවයිනට ගෙන්වා ගෙන ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, ඉතිරි සිසුන් පිරිස ද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙර...