රිස්වාන් අවසන් ගමන් යයි

රිස්වාන් අවසන් ගමන් යයි

by Staff writer 23-05-2020 | 10:23 PM

COLOMBO ( News 1st ) - ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවිහානිකර ගැනීමට උත්සහ කළ තරුණිය බේරා ගැනීමට ගොස් ජීවිතක්ෂයට පත්වූ දෙදරු පියාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරිණි.

රිස්වාන් පෙරේදා සිය ජිවිතයට සමු දුන්නේ ඉහළ කොත්මලේ ජලාශයට පැන සියදිවි හානි කර ගැනීමට තැත් කළ තරුණිය බේරා ගැනීමට යාමේදී ය. සියලුදෙනාගේ සෝ සුසුම් මැද ළිඳුල ෆාමස්ටන් රත්නගිරිය ජනපද පොදු සුසාන භූමියේ දී රිස්වාන් සියල්ලන්ගෙන් සමුගෙන ගියේ ය.   https://www.facebook.com/NewsfirstSL/videos/179158443426825/