බස්නාහිර පළාතට සහල් බෙදා හැරීමේ විශේෂ වැඩපිළිවෙළක්

බස්නාහිර පළාතට සහල් බෙදා හැරීමේ විශේෂ වැඩපිළිවෙළක්

by Staff writer 23-05-2020 | 2:23 PM
COLOMBO (News 1st) : බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසකට සහල් බේදා හැරිමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් බද්ද්‍රනි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, මෙරටට අවශ්‍ය තරම් වී තොග රජය සතුව ඇති බවයි. ඒවා ඉදිරියේදි සහල් කර වෙළද පලට නිකුත් කරන බව ඇය සඳහන් කළාය .