තවත් කොරෝනා ආසාදිතයින් 40ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 40ක් සුවය ලබයි

by Sagarika Chathumali 23-05-2020 | 1:47 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 40 දෙනෙකු සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති  ආසාදිතයින් සංඛ්‍යාව 660ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 399 කි. මේ දක්වා මෙරටින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1068ක් වේ.