COLOMBO (News 1st) UPDATE (11.45 P.M) : තවත් කොරෝනා ආසාදිතයින් 04 ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1089 දක්වා ඉහළ ගොස් තිබේ.
UPDATE : තවත් කොරෝනා ආසාදිතයින් 7 ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1085 දක්වා ඉහළ ගොස් තිබේ.
-----------------------------------------------------------------------
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 10 ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1078 දක්වා ඉහළ ගොස් තිබේ.